බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට ඇති පහසුම වෙබ් අඩවිය වන්නේ blogger වෙබ් අඩවියයි. එයට පිවිසීමට www.blogger.com යන වෙබ් ලිපිනය භාවිතා කරන්න. මෙතනින් එයට පිවිසෙන්න. මීට අමතරව බ්ලොග් අඩවි නිර්මාණය කිරීමට බොහෝ වෙබ් අඩවි තිබුනත් වඩා විශ්වාසී වන්නේ මෙම වෙබ් අඩවියයි.
මෙම වෙබ් අඩවිය භාවිතයෙන් බ්ලොග් එකක් නිර්මාණය කිරීමට නම් ඔබට අනිවාර්යයෙන්ම gmail ගිණුමක් තිබිය යුතුයි. එම වෙබ් අඩවියට යාමේදී ප්රථමයෙන්ම ඔබේ gmail ගිණුමට ලොග් විය යුතුයි. එසේ ලොග් වූ පසු වම් පස ඉහළ ඇති new blog යන්න ක්ලික් කර ඔබේ බ්ලොග් එකේ title එක ලබාදෙන්න. මෙම title එක ඔබේ බ්ලොග් එක සාදා අවසන් වූ විට ඉහලින් දර්ශනය වනු ඇත. පසුව address යන තැනට ඔබේ බ්ලොග් එකේ නම ලබාදෙන්න. (සැලකිය යුතුයි මෙහි නම මැදට නැවතීමේ තිත් යෙදිය නොහැකිය. වචන වෙන් කිරීමට අවශ්යමනම් ඉරි කෑලි යොදන්න.) පසුව template එක තෝරා දකුණු පස යට ඇති create blog යන්න තොරන්න. පසුව ඔබේ බ්ලොග් එක නිර්මාණය වනු ඇත. ඉන් පසුව open වන පිටුවේ ඇති පෑනක සංකේතයෙන් යන්නෙන් ඔබට බ්ලොග් එකක් ලිවිය හැකියි.
ඔබ android දූරකතනයක් භාවිතා කරන්නේනම් blogger app එක google play store වෙතින් බාගත කළ හැකිය. එහිදී ප්රථමයෙන්ම ඉහත පරිදි ඔබේ gmail ගිණුමට් log විය යුතුය. ඔබට යම් ගැටලුවක් වෙතොත් comment එකක් දාන්න.

No comments:
Post a Comment