ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් තමයි තමන්ගෙම VIDEO එකක් SHORT FILM එකක් නිර්මාණ්‍ය කරන එක. ඒ වගේ දෙයකට ගොඩාක් වටින දෙයක් තමයි මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ. මේකෙ විශේෂත්වය තමයි ඔයාලගෙ VIDEO එකේ පසුබිමට VIDEO එකක් දාන්න පුලුවන් එක. ඕන නම් රූපයක් උනත් දාන්න පුලුවන්. මේකට ඔයාලට පොඩි SOFTWARE එකක් DOWNLOAD කරගන්න වෙනවා. ඒක මෙතනින් DOWNLOAD කරගන්න. මේ වැඩේට ඔයාල රඟපාන පසුබිම එක වර්ණයක් වෙන්න ඕනෙ. FILM වල මේකට පාවිච්ච් කරන්නෙ කොළ පාට පසුබිමක්. ඒකට කියන්නෙ GREEN SCREEN කියල. ඔයාලට ඕනම පාටක පසුබිමක් මේකට ගන්න පුලුවන්. හැබැයි ඒ පාට ඔයාගෙ ඇඳුම් වල තියෙන්න බෑ. එහෙම තිබුනොත් ඒ පාටත් අයින් වෙලා ඒ හරහා ඔයා දාපු පසුබිම පේනව. ඒ නිසා ඔයා BACKGROUND එකට දාන පාට ඔයාගෙ ඇඳුම් වල තියෙන්න බෑ. මෙතන VIDEO එක බලන්න. එතකොට ඔයාලට VIDEO එකක BACKGROUND එක වෙනස් කරන්න පුලුවන් වෙයි. හරිගියොත් COMMENT එකක් දාගෙනම යන්න.
ඔබට ජය!!!
Subscribe to:
Post Comments (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...
No comments:
Post a Comment