ඇතැම් ෆෝන් ROOT කිරීමට ප්‍රථමයෙන් වුවද ROOT CHECKER වැනි ඇප් වල ROOT ACCESS YES ලෙස පෙන්වීමට ඉඩ ඇත. ඒ එම ඇප් එකේ දෝශයක් නොවේ. ඔයාගෙ ෆෝන් එකේ දෝශයක්. ඒක වෙන්න හේතු කිහිපයක් තියනවා. එකක් තමයි ඔයා ROOT ACCESS ඉල්ලන ඇප්ස් ඔයාගෙ ෆෝන් එකට INSTALL කරල තියනවා. ඒ මොකද ඒ ඇප්ස් සමහර ඒවා ඔයාගෙ ෆෝන් එකේ SYSTEM එකට යන්න උත්සහ කරනවා. ඊට පස්සෙ ඔයා ඒ ඇප්ස් UNINSTALL කළාම ඒකෙ සමහර EMPTY FOLDERS , FILES එහෙම ඔයාගෙ ෆෝන් එකේ ඉතිරි වෙනවා. එහෙම උනාම තමයි ඔය ROOT CHECKER APPS වල ROOT ACCESS YES කියල පෙන්නන්නෙ. තවත් හේතුවක් තමයි ඔයාගෙ ෆෝන් එකේ FIRMWARE එකේ අවුලක්. මේකනම් වෙන්නෙ COMPANY එකේදිමයි. ඒ හින්දා අපිට ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගත්තනම් COMMENT එකක් දාගෙන යන්න.
Friday, October 28, 2016
ROOT කරනව කියන්නෙ මොකක්ද? කොහොමද ROOT කරන්නේ.
දැන් කාලෙ ROOT කරනව කියන එක දන්නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ POST එක ලියන්නෙ ඒ ගැන දන්නැති කට්ටියට. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකෙක් ගද්දි ඒකෙ SYSTEM එක තුළ අපිට කරන්න පුලුවන් ප්‍රමාණය සීමිතයි. මේ ROOT කරන එකෙන් අපි කරන්නෙ ඒ සීමා කඩන එක. හැබයි වොරන්ටි කාලය තුළ ROOT කළොත් ඒ වොරන්ටිය අහෝසි වෙනවා. ඉතින් ඔයාල ෆෝන් එක ROOT කරනවන්ම් වගකීම් කාලය අවසන් වූ විට කරන එක ගොඩක් හොඳයි. හැබැයි ආපහු UNROOT කරහම ආපහු වගකීම වලංගු වෙනවා. හැබැයි ඔයා SYSTEM APPS , BOOT ANIMATIONS එහෙම වෙනස් කරල තිබුනොත් ඒ වගකීම ගොඩක් වෙලාවට වලංගු වෙන්නෙ නෑ. දැන් අපි ROOT කරන්නෙ කොහොමද කියල බලමු. මුලින්ම මේකට ඔයාල ROOT ALL DEVICES කියන APP එක ගන්න වෙනවා. ඒක මෙතනින් DOWNOAD කරගන්න. හැබැයි මේක අනිවාර්ය නෑ. මේකෙන් කරන්නෙ ඔයාගෙ ෆෝන් එකට හරියන ROOTING APP එක හොයල දෙන එක. එහෙම නැතත් ගොඩක් ෆෝන් KING ROOT , KINGO ROOT කියන ෆෝන් වලට SUPPORT කරනවා. නමුත් එතරම් ජනප්‍රිය නැති MICROMAX , GREENTEL , XTOUCH වගේ ෆෝන් වලට ගොඩක් වෙලාවට මේ ඇප් වලින් ROOT කරන්න බෑ. පුලුවන් වෙන වෙලාවලුත් තියනවා. හැබැයි SAMSUNG , HUAWEI වගේ ෆෝන් මේ ඇප් වලට SUPPORT කරනවා. දැන් ඔය APP එකෙන් ඔයාගෙ ෆෝන් එකට හරියන ඇප් එක පෙන්නනවා. ගොඩක් වෙලාවට එයාල දෙන්නෙ KING ROOT , KINGO ROOT කියන ඇප් දෙක. ඔයාල කලින් මම දීපු ඇප් එක ගත්තෙ නැත්තං මෙතනින් KING ROOT හෝ මෙතනින් KINGO ROOT DOWNLOAD කරගන්න. දැන් ඉතින් ඕන කෙනෙකුට ෆෝන් එක ROOT කරගන්න පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...
I rooted my Huawei Y6ii but I got stuck help me pls!!
ReplyDeleteYou can unroot it using kingroot app. For further info pls contact me via this blog.
ReplyDeleteමගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
ReplyDeleteමොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ