යම් ගොඩනැගිල්ලක් තුල හෝ නිවසක් තුළ අන්තර්ජාල සබඳතාවයක් ව්‍යාප්ත කිරීමේ ක්‍රම රාශියක් තියනවා. එයින් සාම්ප්‍රදායික ක්‍රමය තමයි Ethernet ක්‍රමය. ඒ කියන්නෙ ඔබේ රවිටරයේ ethernet port එක හරහා network cable එකක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීමයි. දැන් බහුලව භාවිතා වන නව ක්‍රමය තමයි WiFi තාක්ෂණය. මෙම ක්‍රම වල ගැටලු ගොඩක් තියනවා. ඒ තමයි ethernet ගත්තොත් තට්ටු දහයක් විතර තියන ගොඩනැගිල්ලක ethernet cable සවි කිරීම අපහසුයි. ඒ වගේම ඒ වගේ ගොඩනැගිල්ලක WiFi සංඥාද දුර්වලයි. මේ සියලු ගැටලු වලට විසඳුමක් ලෙස Home plug network connectors හෙවත් Powerline network kits ඔබට භාවිතා කරන්න පුලුවන්.
Powerline network kit එකක් කියන්නෙ ඔබේ නිවසේ ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධකළ හැකි Network Extender විශේෂයක්. එවිට නිවසේ ඕනෑම Plug Point එකකින් අන්තර්ජාල සබඳතාවක් ලබාගත් හැකිය.
ඔයාලගෙ ගෙදර තට්ටු තුනක් විතර තියන එකක් නම් මේක ඔයාලට බොහොම වැදගත් දෙයක්. මේ වැඩේ කරන්න ඔයාල Powerline network kit එකක් මිලදී ගන්න ඕනෙ. ගොඩක් වෙලාවට මේක කොටස් දෙකකින් සමන්විතයි. ඔයාල කරන්න ඕන ඔය කොටස් දෙකෙන් එකක් ( උපකරණයත් සමඟ එය සවිකරන ආකාරය කුඩා කොළයක එනවා. ඒ හින්දා බය වෙන්න ඕනෙ නෑ.) ඔබේ රවුටරයට ( ethernet cable එකකින් ) හා නිවසේ විදුලි සොකට්ටුවකට සම්බන්ධ කිරීමයි. එවිට ඔබේ නිවසේ ගෘහ විද්‍යුත් පරිපථය හරහා අන්තර්ජාල සබඳතාව නිවස පුරා බෙදා හරිනවා. මේ ගැන තවත් විස්තර ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා.
Monday, January 9, 2017
Saturday, January 7, 2017
Internet Browser වල තිබෙන කෙටි ක්‍රම.
මේව දැනගත්තහම නිතර නිතර භාවිතා කරන්න ඕනෙ. නැත්තන් ඉක්මනටම අමතක වෙනවා.
Keyboard එකේ කෙටික්‍රම භාවිතා කිරීම.
බොහෝ දෙනා පරිගණකයේ Type කිරීම , Presentation නිර්මාණය කිරීම වැනි දේවල් වල බොහෝ දෙනා නිරත වෙනවා. ඒ වුනාට තාමත් නිතරම වගේ Mouse එකට අත යනවා. Keyboard shortcuts ගැන දන්නැති එක තමයි ඒකට හේතුව. අද මේ මං කියල දෙන Shortcuts වලින් ඔබගේ කාලයත් ඉතිරි කරගන්න පුලුවන්. ඒ වගේම කරන වැඩෙත් Smart.
* Esc - Web pages load වීම නැවැත්වීම.
* Ctrl+Tab - ඊළඟ ටැබ් එකට යාම.
* Ctrl+D - ඔබ දැනට සිටින පිටුව Book mark කිරීම.
* Space - පිටුවක පහළට යාම.
* Shift+Space - පිටුවක ඉහළට යාම.
* Ctrl+Shift+T - අවසානයට වැසූ ටැබ් එක නැවත විවෘත කිරීම.
* Ctrl+අංකය - එම අංකයට අදාළ ටැබ් එකට පිවිසීම.
* Ctrl+Shift+Tab - කලින් ටැබ් එකට පිවිසීම.
මේ කෙටි ක්‍රම එකපාරින් පුරුදු වෙන්න බෑ. එකින් එක පුරුදු වෙන එක තමයි සුදුසු. මේ ටික පුරුදු වුනාට පස්සෙ Mouse එකට අත යන එකත් දන්නෙම නැතිව අඩු වෙයි. දැන් අපි බැලුවෙ Keyboard shortcuts නෙ. Mouse එකෙත් shortcuts තියනවා.
* මවුස් එකේ මැද එබීමෙන් ටැබ් එකක් වැසිය හැකියි.
* මොකක් හරි Link එකක් උඩටගිහිල්ල මවුස් එකේ මැද එබුවහම ඒ ලින්ක් එක අලුත් ටැබ් එකකින් විවෘත කරගත හැක.
* Ctrl+මවුස් එකේ මැද ඉහළට කැරකැවීම මඟින් Zoom in.
* Ctrl+මවුස් එක පහළට කැරකැවීම මඟින් Zoom out.
මේ කෙටි ක්‍රමත් බොහෝ දෙනෙක්ට වටිනවා. ඉතින්මේ post එක හොඳනම් Comment එකක් දාගෙනම යන්න.
මැකීගිය දත්ත නැවත ලබාගත හැකි නියම Software එකක්.
මම අද ඔයාලට දෙන්න යන Wondershare data recovery කියන්නෙ භාවිතයට වඩාත් පහසු මැකීගිය දත්ත නැවත් ලබාගන්න පුලුවන් software එකක්. මේකෙන් Hard disk , Flash drivers , Memory cards වල තිබී මැකී ගිය දත්ත වඩාත් සාර්ථක ලෙස නැවත ලබාගන්න පුලුවන්. Wondershare data recovery වෘත්තිමය software එකක්. ඒ වගේම අපි අතින් Delete උන film එකක් උනත් අපිට මේකෙන් recovery කරගන්න පුලුවන්. එහෙනම් ඉතින් මෙතනින් ඒක Download කරගෙන කරලම බලන්න. වැඩේ හරි. ඉතින් Comment එකකුත් දාගෙනම යන්න.
wifi signal වැඩි කරගතහැකි ක්‍රම මෙන්න.
ඔබගේ වයිෆයි රවුටරයෙන් ලබාදෙන සඥා ප්‍රබල කර ගැනීමට ඔයාලට මං මේ දෙන ක්‍රම යොදාගන්න පුලුවන්.
මෙසේ signal අඩුවීමට බලපාන ප්‍රධාන හේතුව දුර ප්‍රමානයයි.රැහැන් රහිත සඥා සාර්තකව ක්‍රියාත්මක වීමට නිශ්චිත දුර ප්‍රමානයක් තිබේ.රවුටරයට සම්ප්‍රේෂණය කළ හැකි සීමාවට වඩා ඔබ දුරින් සිට වයිෆයි භාවිතා කරන්නේනම් සංඥා වලට බිත්ති බොහොමයක් හරහා ඒමට සිදුවේ. එවිට සඥා වල ප්‍රබලතාවය අඩුවේ. තවද වයිෆයි සංඥා ක්‍රියාත්මක වන ප්‍රදේශයක වෙනත් රැහැන් රහිත සංඥා බොහොමයක් ක්‍රියාත්මක වේනම් එයද වයිෆයි සංඥා වල ප්‍රබලතාවය අඩු වීමට හේතුවක්.
මෙහිදී සැලකිළිමත් විය යුතු තවත් කාරණයක් වන්නේ ඔබගේ රවුටරයට සම්බන්ද වී ඇති උපාංග පිළිබඳවයි.සමහර අවස්ථාවලදී ඔබ නොදන්න අනෙකුත් උපාංග ඔබගේ ජාලයට හොරෙන් සම්බන්ද වෙන්න පුලුවන්. මේ හින්දා ඔබගේ Administer interface එක සෑම විටම පරීක්ෂා කිරීම වැදගත්. එසේ නොමැතිනම් ඔබගේ ජාලය තුළ ඇති අනවශ්‍ය උපාංග පරීක්ෂා කිරීමට Network Analyzer tool එකක් භාවිතා කළහැකිය. ඔබගේ වයිෆයි සබඳතාවය මන්දගාමී වීම වළක්වාගැනීමට කළ හැකි දේවල් ටිකක් තමයි මේ.
01) වඩාත් සුදුසු සංඛ්‍යාතය.
ඔබගේ Administer Interface එක වඩාත් සුදුසු ක්‍රියාකාරීත්වයට සකසා තිබේදැයි බලන්න. ඔබේ රවුටරය dual band එකක් නම් එහි සංඛ්‍යාතය 5GHz දක්ව වෙනස් කරන්න. මොකද 5GHz වඩිපුර භාවිතා නොවන සංඛ්‍යාතයක් නිසා අනෙකුත් රැහැන් රහිත සංඥා වලින් 5GHz වලට බලපෑමක් ඇති නොවීමයි.
02) රවුටරයේ firmware අප්ඩේට් කිරීම.
බොහෝ විට ඔබගේ රවුටරයට firmware update එකක් අවශ්‍ය විය හැකිය. රවුටර් නිෂ්පාදකයින් විසින් software update කිරීමක් මඟින් එහි ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. මෙමෙ update කිරීම ඔබගේ රවුටරයේ model එක මත රඳා පවතියි. මෙසේ update කිරීමට අදාළ button එක බොහෝ විට Administer interface එකේ දක්නට ලැබෙන අතර ඇතම් විට රවුටරයේ නිෂ්පාදන සමාගමේ නිළ වෙබ් අඩවියෙන් එය Download කරගැනීමට සිදුවේ. ඉතින් ඔබගේ රැහැන් රහිත ජාලයේ වේගය වැඩි කර ගැනීමට නම් firmware update කිරීම වැදගත්.
03) ඔබ රවුටරය තබා තිබෙන්නෙ සුදුසු ස්ථානයකද?
රවුටරය කබඩ් එකක් තුළ තිබීම හෝ රවුටරය ජනේලයක් අසල තිබීම සුදුසු නොවෙයි. රැහැන් රහිත රවුටරක් තැබීමේදී විවෘත පරිසරයක් තුළ එය තැබීම සුදුසුය. ඔබගේ රවුටරයේ ඇන්ටනා තිබේනම් ඒව ඉහලට ඔසවා තැබීමෙන් එහි ආවරණ කලාපය වැඩි කර ගන්න පුලුවන්. රවුටරය ඉහළින් තැබිය හැකිනම් එය වඩාත් සුදුසුයි.
04) සුදුසු චැනලයක් භාවිතා කරන්න.
මෙම චැනල් පවතින්නේ සඛ්‍යාත මතය. ඔබට රවුටරයේ recomended චැනලය වුවද භාවිතා කළ හැකිය. නමුත් ඔබගේ අසල නිවසකද එම චැනලයම භාවිතා කරයිනම් ජාල අවහිරතා ඇතිවිය හැකිය. මේ නිසා අවම භාවිතයක් පවතින චැනලයක් ඔබට භාවිතා කළ හැකිනම් ඔබේ වයිෆයි සබඳතාවයේ වේගය වැඩි කරගත හැක. Windows පරිගණක වල මේ සඳහා Command Prompt වල net show lan show all කියන එක ටයිප් කිරීමෙන් අවට ඇති ජාල වල තොරතුරු ලබාගත හැකිවෙයි. ඔබ භාවිතා කරන චැනල හා අවට ඇති චැනල පිලිබඳ විස්තර දැනගත් විට අවම අවහිර වීමක් ඇතිචැනලය ඔබගේ රවුටරය සඳහා යොදාගත හැකිය.
05) ඔබගේ ඇන්ටනාව මාරු කරන්න.
ඔබගේ රවුටරයේ අභ්‍යන්තර ඇන්ටනාවක් පමණක් සහිත නම් එයට බාහිර ඇන්ටනාවක්ද සවි කිරීමෙන් වඩාත් ප්‍රබල සංඥා ලබාගත හැකිවෙයි. බාහිර ඇන්ටනාවක් තිබුනද තවත් බාහිර ඇන්ටනාවක් සම්බන්ධ කිරීම සුදුසුය. මෙම බාහිර ඇන්ටනා වෙළඳපොලේ විකිණීමට ඇති අතර එසේ මිලදී ගැනීමේදී High Gain යනුවෙන් සඳහන්ව ඇති එකක් මිලදී ගැනීම වඩාත් සුදුසුය.

Thursday, January 5, 2017
ඔබේ BLOG එකට ඔබේම ANDROID APP එකක් හදාගනිමු.
මේ විදිහට ඔබේ BLOG SITE එකට WEB SITE එකට ANDROID APP එකක් හදාගන්න ක්‍රම කිහිපයක් තියනවා. මම මේ කියල දෙන ආකාරය ඉතාම පහසු ඒ වගේම FREE එකක්. ඒ වගේම මේ ආකාරයට ANDROID APP එකක් සාදාගැනීමට PROGRAMMING පිළිබඳ කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
මුලින්ම ඔයගොල්ලො WEB2APP කියන APP එක මෙතනින් DOWNLOAD කරගන්න. ඒක OPEN කරාම මේ වගේ.
මේකෙ ඔබ හදපු app එක උඩ touch කරන්න. එවිට මේ වගේ එකක් එයි.
මෙහි ඇති app build යන key එක touch කිරීමෙන් පසුව ඔබේ app එකේ apk ගොනුව නිර්මාණය වේවි. මේ සඳහා අන්තර්ජාල සබඳතාවය අවශ්‍ය වේ. දැන් බලන්න වැඩේ හරි නේද කියල. ඉතින් මොනොවහරි දෙයක් දැනගත්තනම් cmment එකක් දාන්න අමතක කරන්න එපා.
මේකෙ උඩ තියන පෑන සලකුණට ගියාම ඔයාලට අලුත් app එකක් හදන්න පටන් ගන්න පුලුවන්. ඒ app එකේ තියන විදිහට අවශ්‍ය දේවල් පුරවගෙන යන්න. දැන් සේරම ඉවර උනාට පස්සෙ back යන්න. ඊට පස්සෙ මේ වගේ එකක් එයි.
Wednesday, January 4, 2017
ඔබේ පරිගණකයේ MANUFACTURER DETAILS වෙනස් කරමු.
මම අද ඔයගොල්ලන්ට මේ කියල දෙන දේ ගොඩක් දෙනෙකුට බොහොම වටින දෙයක්. මුලින්ම කියන්න ඕනෙ මේ POST එක කියවල ඔයගොල්ලන්ට මොනොවහරි ගැටලුවක් තියන්වනම් COMMENT එකක් දාන්න.අපි දැන් එහෙනම් වැඩේට බහිමු.
ඔයාල දැකල ඇති අලුතින් LAPTOP එකක් ගත්තම ඒකෙ SYSTEM PROPERTIES වල OPERATING SYSTEM එකට අමතරව ඒ LAPTOP එකේ BRAND එකේ LOGO එකකුත් තියනවා. පහත රූපය බලන්න.
මෙම අගයන් STRING VALUES ලෙස තමයි හඳුන්වන්නෙ. ඉහත රූපයට අනුව නම් මගේ පරිගණකයේ දැනට Manufacturer details ඇතුළත් කර නෑ. මේකට අපිට ඕන ඕන දේවල් දාන්න බෑ. දාන්න පුලුවන් ටික තමයි මේ.
*Manufacturer
*SupportHours
*SupportPhone
*SupportURL
*Logo
දැන් අපි එම values වලට අදාල තොරතුරු ඇතුළත් කරමු. OEMInformation key එක උඩ right click කරල new ක්ලික් කරල string value කියන එක select කරන්න. ඊට පස්සෙ ඒ එන එක අර මම දීපු value වලින් කැමති එකකට rename කරන්න. ඊට පස්සෙ ඒක උඩ double click කරල අදාළ තොරතුරු ඇතුළත් කරන්න. මම දීපු values වලින් මුල් හතරම ඔයාලට සාමාන්‍ය විදිහට ඇතුලත් කරන්න පුලුවන්. ටිකක් වෙනස් වෙන්නෙ Logo කියල value එක විතරයි. ඒක දාද්දි ඇතුලත් කරන්න ඕනෙ ඔබේ logo එකේ path එකයි. සැලකිය යුතුයි. ඔබ මේ සඳහා භාවිතා කරන logo එක bitmap format එකෙන් (bmp) තිබිය යුතුයි.තවද එම රූපය bmp ආකාරයට සකසා ගත් පසු එය rename කිරීමේදී නම අගට .bmp යනුවෙන් යෙදීම අනිවාර්යයයි. උදාහරණයක් ලෙස Mylogo.bmp යනුවෙන් ගත හැකිය. එවිට ඔබ සඳහන් කරන path එක මේ ආකාරයෙන් විය යුතුය.
C:\Users\Images\Mylogo.bmp
දැන් එම වින්ඩෝව close කර system properties වලට ගොස් බලන්න. වැඩේ ගොඩ නේද??
ඔයාල දැකල ඇති අලුතින් LAPTOP එකක් ගත්තම ඒකෙ SYSTEM PROPERTIES වල OPERATING SYSTEM එකට අමතරව ඒ LAPTOP එකේ BRAND එකේ LOGO එකකුත් තියනවා. පහත රූපය බලන්න.
හැබැයි ඔය LOGO එක පරිගණකය FORMAT කරාම නැතුව යනවා. අද මම කියල දෙන්න යන්නේ කොහොමද ඒ LOGO එකයි MANUFACTURER DETAILS වෙනස්කරන්නෙ කොහොමද කියල. මුලින්ම WINDOWS KEY + R PRESS කරන්න. එවිට ඔබේ පරිගණකයේ RUN WINDOW එක OPEN වේවි. ඒ WINDOW එකේ regedit කියල TYPE කරල OK කරන්න.
එතකොට ඔබේ පරිගණකයේ registry වින්ඩෝව OPEN වෙයි.දැන් මේ විදිහට කරගෙන යන්න.
HKEY_LOCAL_MACHINE/SOFTWARE/Microsoft/Windows/CurrentVersion/OEMInformation විදිහට KEYS EXPAND කරමින් යන්න.
ඔබේ පරිගණකයේ දැනටමත් manufacturer details ඇතුලත් වේ නම් පහත රූපයේ රවුම් කර ඇති කොටසේ එය පෙන්වනු ඇත.
*Manufacturer
*SupportHours
*SupportPhone
*SupportURL
*Logo
දැන් අපි එම values වලට අදාල තොරතුරු ඇතුළත් කරමු. OEMInformation key එක උඩ right click කරල new ක්ලික් කරල string value කියන එක select කරන්න. ඊට පස්සෙ ඒ එන එක අර මම දීපු value වලින් කැමති එකකට rename කරන්න. ඊට පස්සෙ ඒක උඩ double click කරල අදාළ තොරතුරු ඇතුළත් කරන්න. මම දීපු values වලින් මුල් හතරම ඔයාලට සාමාන්‍ය විදිහට ඇතුලත් කරන්න පුලුවන්. ටිකක් වෙනස් වෙන්නෙ Logo කියල value එක විතරයි. ඒක දාද්දි ඇතුලත් කරන්න ඕනෙ ඔබේ logo එකේ path එකයි. සැලකිය යුතුයි. ඔබ මේ සඳහා භාවිතා කරන logo එක bitmap format එකෙන් (bmp) තිබිය යුතුයි.තවද එම රූපය bmp ආකාරයට සකසා ගත් පසු එය rename කිරීමේදී නම අගට .bmp යනුවෙන් යෙදීම අනිවාර්යයයි. උදාහරණයක් ලෙස Mylogo.bmp යනුවෙන් ගත හැකිය. එවිට ඔබ සඳහන් කරන path එක මේ ආකාරයෙන් විය යුතුය.
C:\Users\Images\Mylogo.bmp
දැන් එම වින්ඩෝව close කර system properties වලට ගොස් බලන්න. වැඩේ ගොඩ නේද??
වැඩේ හරිගියානම් comment එකක් දාන්න අමතක කරන්න එපා.
Subscribe to:
Posts (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...