මේ විදිහට ඔබේ BLOG SITE එකට WEB SITE එකට ANDROID APP එකක් හදාගන්න ක්‍රම කිහිපයක් තියනවා. මම මේ කියල දෙන ආකාරය ඉතාම පහසු ඒ වගේම FREE එකක්. ඒ වගේම මේ ආකාරයට ANDROID APP එකක් සාදාගැනීමට PROGRAMMING පිළිබඳ කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
මුලින්ම ඔයගොල්ලො WEB2APP කියන APP එක මෙතනින් DOWNLOAD කරගන්න. ඒක OPEN කරාම මේ වගේ.
මේකෙ ඔබ හදපු app එක උඩ touch කරන්න. එවිට මේ වගේ එකක් එයි.
මෙහි ඇති app build යන key එක touch කිරීමෙන් පසුව ඔබේ app එකේ apk ගොනුව නිර්මාණය වේවි. මේ සඳහා අන්තර්ජාල සබඳතාවය අවශ්‍ය වේ. දැන් බලන්න වැඩේ හරි නේද කියල. ඉතින් මොනොවහරි දෙයක් දැනගත්තනම් cmment එකක් දාන්න අමතක කරන්න එපා.
මේකෙ උඩ තියන පෑන සලකුණට ගියාම ඔයාලට අලුත් app එකක් හදන්න පටන් ගන්න පුලුවන්. ඒ app එකේ තියන විදිහට අවශ්‍ය දේවල් පුරවගෙන යන්න. දැන් සේරම ඉවර උනාට පස්සෙ back යන්න. ඊට පස්සෙ මේ වගේ එකක් එයි.
No comments:
Post a Comment